ගේය සිත්තම් | Episode 16 ~ මට ගමට එන්න ගමට එන්න...

“මට ගමට එන්න… කුරුළු පිහාටුවක් එවන්න…”

ගිනිගත් නගරයක්… කළු දුමෙන් වැසුණු අහසක්… ඇන්ටෙනා අතරින් අතුරුදන් වන ගම්දොරක්…

මේ ගීතය කියන්නේ ගමට ආපසු යන්නට වෙර දරන හදවතක් ගැන පමණක්ද? 

නාගරීකරණයත් සමඟ අපට අහිමි වෙමින් යන සොබාදහම, පරිසරය සහ අපේ ගමේ සුන්දරත්වය ගැන මේ ගීතය කරන අනතුරු ඇඟවීම කුමක්ද?

ගේය සිත්තම් | Episode 16 ~ මට ගමට එන්න ගමට එන්න...

ගීතයේ පද අතර සැඟවුණු පරිසර පණිවිඩය, නාගරීකරණයේ අඳුරු පැතිකඩ සහ මව්බිම පිළිබඳ ආදරය විමසා බලමු.

#ගේයසිත්තම් #GeyaSiththam #EnvironmentalAwareness #Urbanization #RVASinhala #SinhalaSongs #SongAnalysis #RadioVeritasAsia
 

Sinhala survey popup image