දවසේ මෙනෙහි කිරීම 2026 නොවැම්බර් 05

දවසේ මෙනෙහි කිරීම 2026 නොවැම්බර් 05
ශු. ලූක් 15:1-10

"නුඹලා අතරෙන් බැටළුවන් සියයක් ඇති කවර මනුෂ්‍යයෙක් නුමුත් උන්ගෙන් එකෙක් නැතිවුණොත්, එකුන්සියය වනයේ හැර, නැතිවූ එකා පස්සේ ගොස්, ඌ සම්බවෙන තුරු නොසොයන්නේද?"

#DailyReadings #DailyReflection #RVASinhala #Veritas #gospel  
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!

Sinhala survey popup image