THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 11 – නතානියෙල්
අත්තික්කා ගස යට සිටි නතානියෙල්ව ජේසු දැක්කේ කොහොමද?
THE CHOSEN ~ වෙනසට හුරු වෙන්න | EPISODE 11 – නතානියෙල්
බලාපොරොත්තු සුන්වීම් අතර තනිව සිටි නතානියෙල්…
තමන්ගේ සිහින බිඳ වැටුණු මොහොතක ජීවිතය ගැන කලකිරුණු නතානියෙල්…
එහෙත්, ඔහු ගැන කිසිවෙකු නොදන්නා දෙයක් ජේසුස් වහන්සේ දැන සිටියේ කොහොමද?
“නුඹව මම දැක්කා” යන ජේසුස් වහන්සේගේ වචන නතානියෙල්ගේ ජීවිතය වෙනස් කළේ කෙසේද?
ප්රතික්ෂේප වීම, බලාපොරොත්තු සුන්වීම සහ තනිකම මැදින්, තමන්ව සම්පූර්ණයෙන්ම හඳුනාගත් ජේසුස් වහන්සේව මුණගැසෙන නතානියෙල්ගේ කතාව…
ගරු ශානිල් ජයවර්ධන නි.ම.නි. පියතුමන් සමඟ මෙම සංවාදයෙන්, නතානියෙල්ගේ කතාව තුළින් අපිත් අපව කිසිවෙකු නොදන්නා බව සිතන මොහොතක පවා ජේසුස් වහන්සේ අපව දකින බව මතක් කරගනිමු.
සංවාදය සහ සංස්කරණය - හසිනි හිමාශා සේරම්
වෙනසට හුරු වෙන්න...
Chapters
00:00 - පෙරවදන සහ හැඳින්වීම
01:45 - The Chosen කතා මාලාව සහ නතානියෙල් චරිතය
03:13 - පිලිප් සහ නතානියෙල්ගේ හමුවීම
04:43 - සිනගෝගය කඩා වැටීම සහ නතානියෙල්ගේ බිඳවැටීම
07:22 - අත්තික්කා ගස යට කළ වේදනාකාරී යාච්ඤාව
08:52 - පිලිප් පැමිණ ජේසුස් වහන්සේ වෙත කැඳවීම
11:54 - ජේසුස් වහන්සේ සහ නතානියෙල්ගේ මුහුණට මුහුණ හමුවීම
14:43 - "මම ඔබව දැක්කා" – දෙවිඳුන් අපව දකින මොහොත
16:47 - ගොඩනැගිලි වෙනුවට මිනිස් ජීවිත ගොඩනැගීමේ කැඳවීම
18:34 - කපටිකමක් නැති අවංක හදවත
21:30 - අවසාන අදහස් සහ ආරාධනය
The Chosen නරඹන්න : https://watch.thechosen.tv/
#Nathaniel #Nathanael #TheChosen #GetUsedToDifferent #RVA #RVASinhala #Jesus #Catholic #Gospel #Faith #Bible #Hope #CalledByJesus #TheChosenSeries #BingeJesus
